News Line| Off Air
Generic placeholder image

Sep
13

මංතීරු නීතිය හෙට සිට යළිත්

926 Views


මංතීරු නීතිය හෙට සිට යළිත්

මංතීරු නීතිය හෙට සිට නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි රථ වාහන තදබදය අවම කිරීමේ අමුණින් මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරේ.

මාර්ග හතරක් ඔස්සේ මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, මංතීරු නීතිය පිළිනොපදින රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post