News Line| Off Air
Generic placeholder image

Sep
14

මං තීරු නීතිය අද සිට අකුරට

575 Views


මං තීරු නීතිය අද සිට අකුරට

කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශයන් හි පවතින වාහන තද බදය අවම කිරීම සදහා හදුන්වා දෙනු ලැබූ මංතීරු නීතිය අද (14) සිට යළි ක්‍රියාත්මක බව පොලිසිය සදහන් කරනවා.

මාර්ග හතරක් ඔස්සේ මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් මෙම මංතීරු නීතිය කඩන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පොලීසිය වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post