News Line| Off Air
Generic placeholder image

Sep
14

චීන – අමෙරිකා මත ගැටුම් තව දුරටත් ඉහළ යයි

563 Views


චීන – අමෙරිකා මත ගැටුම් තව දුරටත් ඉහළ යයි

ලෝක දේශපාලනය හැම මොහොතකම පාහේ උණුසුම් වාතාවරණයක් හට ගැනෙන අතර ලෝක බලවතුන් ලෙස සැලකෙන ඇමෙරිකාව සහ චීනයේ මේ වන විට හටගෙන ඇති මත ගැටුම් වඩාත් උස්සන තත්වයක් පෙන්නුම් කරනවා.

ඊට ආසන්නම හේතුව වුයේ චීනයේ සිටින ජ්‍යෙෂ්ඨ අමෙරිකානු තානාපති නිලධාරීන්ට එරෙහිව සම්බාධක පනවන බව චීන රජය නිවේදනය කර තිබීමත් සමගයි. කෙසේ වෙතත් අදාළ සම්බාධකය කුමක් ද යන්න මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර අමෙරිකාව පසුගිය සැප්තැම්බර් 3 වැනිදා එහි සිටින චීන තානාපති නිලධාරීන්ට එරෙහිව එවැනි


News Articles
Latest Videos
Most Popular Post