News Line| Off Air
Generic placeholder image

Sep
16

මංතීරු නාමපුවරු ප්‍රදර්ශනය කළ කාන්තා පොලිස් නිලධාරිනියන් එම රාජකාරියෙන් ඉවතට

661 Views


මංතීරු නාමපුවරු ප්‍රදර්ශනය කළ  කාන්තා පොලිස් නිලධාරිනියන්  එම රාජකාරියෙන් ඉවතට

මංතීරු නීති පිළිබඳ මහ ජනතාව දැනුවත් කෙරෙන නාම පුවරු මාර්ගවල ප්‍රදර්ශණය කළ පොලිස් කාන්තාවන් එම රාජකාරියෙන් ඉවත් කිරීමට රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post