News Line| Off Air
Generic placeholder image

Sep
16

කළුතර බන්ධනාගාරයේ පුද්ගලයෙක් ගෙල සිර කරගෙන මිය යයි

1063 Views


කළුතර බන්ධනාගාරයේ  පුද්ගලයෙක්  ගෙල සිර කරගෙන මිය යයි

කළුතර සිර ගෙදර වැසිකිළියක් තුල ගෙළ වැළලාගෙන පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.. ඒ අද අළුයමයි.. කළුතර පොලිසිය සදහන් කරන්නේ මිය ගිය පුද්ගලයා දැඩි ලෙස මත් ද්‍රවය වලට ඇබ්බැහි වී සිටි අයෙක් බවයි.. ඔහු මොරටුව ලුනාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය පිලිබදව පොලිසිය විසින් වැඩි දුර පරික්ෂන සිදු කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post