News Line| Off Air
Generic placeholder image

Sep
17

ඉන්දියාව කොරෝනා වෛරසයේ උච්ජතම අවස්ථාවට

749 Views


ඉන්දියාව කොරෝනා වෛරසයේ උච්ජතම අවස්ථාවට

කොරෝනා වෛරස උච්ජතම අවස්ථාවට මේ වන විට අසල්වැසි ඉන්දියාව පත්ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අනුව ඊයේ දිනය තුල පමණක් එරටින් ආසාදිතයින් 97,894ක් වාර්තා වු බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. මෙම ගණන ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා අතර සිටින ඇමෙරිකාවද අභිබවා යමින් වාර්තා වන අවස්ථාවක් ලෙසයි පැවසෙන්නේ.

ඉන්දියාවේ වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 5,118,253ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post