News Line| Off Air
Generic placeholder image

Sep
18

කාන්තා දුෂකයින්ට එරෙහිව නයිජීරියාව නීති තද කරයි

729 Views


කාන්තා දුෂකයින්ට එරෙහිව නයිජීරියාව නීති තද කරයි

ලෝකයේ මේ වන විට සෑම රටකම පාහේ තිබෙන සමාජීය අර්බුදයක් බවට පත්ව ඇති දෙයක් කාන්තා දුෂකයින් යෑම. කාන්තා හා ළමා දුෂණ සිදුවීම් හේතුවෙන් නයිජීරියාව නීති තද කිරීමට තීරණය කර තිබෙනවා. ඒ එරට දිනෙන් දින ඉහල යන කාන්තා දුෂණයන් නිසා රජයට එරෙහිව දැඩි විරෝධතා හේතු කොටගෙනයි.

නව නීති අනුව කාන්තා දුෂණයන්ට වරදකරුවන් වන පුද්ගලයින්ගේ ලිංගේන්ද්‍රය කපා ඉවත් කිරීමටත් බාල වයස්කාර දුෂකයින්ට මරණිය දණ්ඩනය දීමටත් කාන්තාවක් විසින් ළමා දුෂණ සිදු කළහොත් පැලෝපිය නාලය ඉවත් කිරිමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post