News Line| Off Air
Generic placeholder image

Sep
18

ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත වූ අගමැති

632 Views


ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත වූ අගමැති

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයට යෙදුණු කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වන සංවත්සරය දිනයේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය, පොදු වෙරළ තීරය ඇතුළු ස්ථාන නිරීක්ෂණය කල අගමැති එහි ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ ද නිරත වෙන ආකාරය දක්නට ලැබුණා.


News Articles
Latest Videos
Most Popular Post