News Line| Off Air
Generic placeholder image

Sep
21

මී පැණි සෙවීමට ගොස් වන්නිලැඇත්තන්ගේ ඥාතියෙක් වනඅලි ප්‍රහාරයකින් මරුදකී

574 Views


මී පැණි සෙවීමට ගොස්  වන්නිලැඇත්තන්ගේ ඥාතියෙක් වනඅලි ප්‍රහාරයකින් මරුදකී

ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැඇත්තන්ගේ ඥාතියෙකු ලෙස සැලකෙන ඌරුවරිගේ කරුණාරත්න නමැති දඹාන පදිංචිකරුවෙක් වනඅලි ප්‍රහාරයකින් මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. අදාල පුද්ගලයා මෙම අනතුරට ලක් ව තිබෙන්නේ මාදුරු ඔය රක්ෂිතයේදී මී පැණි සෙවීමට ගොස් සිටියදීය.


News Articles
Latest Videos
Most Popular Post