News Line| Off Air
Generic placeholder image

Sep
21

යාපනය – කොළඹ බලා ධාවනය වූ දුම්රියට පැන තරුණයෙක් සිය දිවි නසා ගනී

738 Views


යාපනය – කොළඹ බලා ධාවනය වූ  දුම්රියට පැන තරුණයෙක් සිය දිවි නසා ගනී

අද උදෑසන යාපනය සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක ගැටී තරුණයෙක් මිය ගොස් තිබෙනවා. අදාල තරුණයා වයස අවුරුදු 21 ක් වූ යෝගේන්ද්‍රන් අජන්තන් නමැති කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේ තරුණයෙක්.

සිද්ධිය ඇසින් දුටුවන් සදහන් කරන්නේ එම පුද්ගලයා ධාවනය වෙමින් තිබු දුම්රියට පැන සියදිවි හානිකරගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post