ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් අනවසරයෙන් එළිකර ඇති බව කියන සිද්ධියට අදාලව ආරච්චිකට්ටටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.