News Line| Off Air
Generic placeholder image

Sep
22

ඇමෙරිකාවේ ලූසියානා ප‍්‍රාන්තයට හදිසි තත්ත්වයක්

620 Views


ඇමෙරිකාවේ ලූසියානා ප‍්‍රාන්තයට හදිසි තත්ත්වයක්

මේ වන විට ඇමෙරිකාව බීටා සුළි කුණාටුවේ බලපෑමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් එරට ටෙක්සාස් ප‍්‍රාන්තයේ ප‍්‍රදේශ 29 කට ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙන අතර ලූසියානා ප‍්‍රාන්තයට ද හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබෙනවා.
ඉදිරි

ඉදිරි දින කිහිපය තුලදී මෙම සුළි කුණාටුවේ වේගය පැයට සැතපුම් 45 ක පමණ වේගයක් අපේක්ෂා කල හැකි බවයි කාලගුණ අංශ සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post