ඩාවුඩ් බෝරා ප්‍රජාවේ නායකයා ඇතුළු පිරිසක් ලබන ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. මිට පෙර මෙරටට පැමිණීමට එම පිරිස සැලසුම් කර තිබුනද එම පිරිස අතරින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමත් සමග මෙම සංවත්සරය කල්දමා තිබුණා.