වෙළෙදපොලේ පවතින පොල් මිල ඉහළ යෑම හේතුකොටගෙන පාරිභෝගික ජනතාවට සහනයක් වීම සදහා සහන මිලට අද සිට පොල් බෙදාහැරීම සිදුකරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.
රුපියල් 60 ක සහන මිලකට රට පුරා පොල් බෙදාහැරීමට තීරණය කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.