News Line| Off Air
Generic placeholder image

Sep
23

මෙෙත්‍රී පාස්කු කොමිසමේ ගැලරියට ගිය හේතුව මෙන්න

354 Views


මෙෙත්‍රී පාස්කු කොමිසමේ ගැලරියට ගිය හේතුව මෙන්න

ඊයේ(22) පෙරවරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ මහජන ගැලරියට පැමිණ තිබේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පළමුවරට සාක්ෂි ලබා දීම සඳහා කොමිසමට පැමිණ සිටි අතර එම සාක්ෂිවලට සවන්දීම සඳහා හිටපු ජනාධිපතිවරයා කොමිසමට පැමිණ තිබුණි. ඊයේ පෙරවරු 9.30ට පමණ කොමිසමට පැමිණි හිටපු ජනපති දහවල් 12 .10 කොමිසමෙන් පිටව ගිය බව වාර්තා වෙයි.


News Articles
Latest Videos
Most Popular Post