News Line| Off Air
Generic placeholder image

Sep
23

IPL තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පිලේ පන්දු යවන්නන්ගෙන්ම පන්දුවට සැර පහරවල්

498 Views


IPL තරගයේදී  රාජස්ථාන් රෝයල්ස් පිලේ පන්දු යවන්නන්ගෙන්ම පන්දුවට සැර පහරවල්

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පිල නියෝජනය කරමින් පන්දුවට පහර දෙමින් සිටි වේග පන්දු යවන්නන් වන ජෝෆ්ර ආචර් සහ ටොම් කරන විසින් අවසාන පන්දු 02 ක් තුල ලකුණු 27 ක් රැස් කිරීමට සමත් වුණා.

අවසන් පන්දු වාරය යැවූ එන්ගිඩි විසින් යැවු පන්දු දෙකක් නිපන්දු වීමත් සමග හයේ පහරවල් 4ක් එල්ල කරමින් ඔවුන් දෙපල සිය කණ්ඩායමට වැඩි ලකුනු ප්‍රමාණයක් රැස් කිරීමට මෙසේ සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post