මාරාන්තික කොරෝනා වෛරසයෙන් මේ වන විට ඇමරිකාවේ ආසාදිතයින් ලක්ෂ 02 ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වීමත් සමග එරට ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මම හිතන්නේ එය ලැජ්ජ විය යුතු කරුණක් යනුවෙන්. ජනපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ තමා පියවර නොගත්තේ නම් මරණ ගණන මිට වඩා වැඩි විය හැකි බවයි.
මේ කරුණ තුලදීද එතුමා අවධාරණය කරන්නේ ඒක භායනක දෙයක් , කවදාවත් සිදු නොවිය යුතුව තිබු දෙයක්. චීනය මෙය සිදු කිරීමට ඉඩ හැරියා, එය මතක තබා ගන්න යනුවෙනි.