News Line| Off Air
Generic placeholder image

Sep
27

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 3208ක් දක්වා ඉහළට

523 Views


සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 3208ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 22 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3208 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් ගණන 3349 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් රෝගීන් 128 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටී.


News Articles
Latest Videos
Most Popular Post