News Line| Off Air
Generic placeholder image

Sep
28

අවුරුදු 14 ක පාසල් දැරියක නිවසේ වැසිකිලි වලට ඇද වැටි මිය යයි

667 Views


අවුරුදු 14 ක පාසල් දැරියක නිවසේ වැසිකිලි වලට ඇද වැටි මිය යයි

සිය මිදුල අතුගාමින් සිටි වයස අවුරුදු 14 ක් පමණ පාසල් දැරියක් නිවසේ වැසිකිලි වලේ කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටීමෙන් වැසිකිලි වලට ඇද වැටි මිය ගොස් පුවතක් වාර්තා වෙනවා. ඒ මාවනැල්ල ගනේතැත්න ප්‍රදේශයෙන්..

එම දරුවා රෝහලට රැගෙන යන විටත් මිය ගොස් ඇති බවයි මාවනැල්ල පොලිසිය සදහන් කරන්නේ..


News Articles
Latest Videos
Most Popular Post