ජපන් ගුවන් සේවා සමාගම් විසින් ලබන මාසයේ සිට සිය ගුවන් මගින් ආමන්ත්‍රණය කරන ආකාරය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව නෝනාවරුනි , මහත්වරුනි යනුවෙන් ආමන්ත්‍රණය කල ඔවුන් නව ආමන්ත්‍රණයන් ” සුබ උදෑසනක් ” , ” සුබ සැන්දාවක් ” යනුවෙන් කිරීමටයි බලාපොරොත්තු වන්නේ.