News Line| Off Air
Generic placeholder image

Sep
28

ජපානයේ සම්මානනීය නිළියක් සියදිවි නසා ගනී

931 Views


ජපානයේ සම්මානනීය නිළියක් සියදිවි නසා ගනී

ජපානයේ ජනප්‍රිය චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක් වන යූකෝ ටකෙයුචි සිය නිවසේදී ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

40 හැවිරිදි ඇයගේ දේහය නිවසේ තිබු හමු වුණු බවයි ඇයගේ ස්වාමිපුරුෂයා සදහන් කරන්නේ.

2004 – 2007 වසර තුන තුලදී ඇය ජපානයේ හොදම නිලියට හිමි සම්මානය තෙවරක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post