News Line| Off Air
Generic placeholder image

Sep
29

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

879 Views


ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන මි.මී. 70 – 80 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.

ගිඟුරුම් සහිත වැසි සමග සිදු විය හැකි අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post