ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේදී ලබන වසරේ සිට යලිත් පාසල් ළමුන්ට වවුචර්පත් වෙනුවට රෙදි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා
මේ අනුව නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි වැඩි ප්‍රතිශතයක් දේශීය නිෂ්පාදකයින්ට හරහා ලබා ගැනීමටයි අවදානය යොමු කර ඇත්තේ.