ලෝකයේ බොහෝ රටවල ස්ත්‍රී දූෂණ සිදුවීම් දිනෙන් දින ඉහල යමින් තිබෙන බව වාර්තා වන පසුබිමක අසල්වැසි ඉන්දියාවේ ජාතික අපරාධ තොරතුරු කාර්යංශය කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙන්නේ එරට දෛනිකව ස්ත්‍රී දූෂණ 87 ක් පමණ සිදු වන බවයි.
බොහෝ විට එරට කාන්තාවන්ට එරෙහිව සිදුවන අකටයුතු කම් හාර ලක්ෂයකට අධික ප්‍රමාණයක් පසු ගිය වසර තුල වාර්තා වී ඇති බවයි එම කාර්යංශය වැඩි දුරටත් සදහන් කරන්නේ.