මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වීමෙන් මේ වන විට ලෝකය පුරා විවිධ වයස් මට්ටමේ පුද්ගලයින් මිය ගොස් තිබෙනවා. ලොවම බලා සිටින්නේ මෙම වෛරසයට එරෙහිව සටන් කල හැකි එන්නතක් නිපදවන තුරුයි.. මෙවන් පසුබිමක අත්හදා බැලීම් ලොව පුරා ඒ හේතුවෙන් සිදු කරනු ලබන අතර චීනයෙන් සිදු කරනු ලබන නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ අලුත උපන් බිළිඳුන්ට කොරෝනා වෛරසයෙන් බේරීම සදහා
ඉහල ආරක්ෂාවක් මව්කිරි මගින් ලැබෙන බවයි.
මෙම පරීක්ෂනයට අනුව වෛරස සෛල මවුකිරි සමග සංයෝගයක් නොදැක්වූ බවයි එම පරීක්ෂණයෙන් වැඩි දුරටත් තහවුරු වී ඇත්තේ.