News Line| Off Air
Generic placeholder image

Sep
30

ආනයනික වාහන මිල ගණන් ගැන ආණ්ඩුවේ මතය මෙන්න

747 Views


ආනයනික වාහන මිල ගණන් ගැන ආණ්ඩුවේ මතය මෙන්න

වාහන ආනයනය කිරීම අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය නිසා මෙරට වාහන හිගයක් සහ පවතින වාහන වල මිල ගණන් අසීමාන්තික ලෙස ඉහල ගොස් ඇති බවට පසුගියදා කතා බහට ලක් වුණා. කෙසේ වෙතත් විෂයභාර අමාත්‍ය දිලූම් අමුණුගම මහතා සදහන් කරන්නේ ආනයනික වාහන මිල ගණන් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු නොකරනු ඇති බවයි. ඒ රට තුළ වාහන එකලස් කිරීම දිරිගැන්වීම සදහායි.


News Articles
Latest Videos
Most Popular Post