News Line| Off Air
Generic placeholder image

Sep
30

දෙණියායේ සිසුවියක් මාතරදී අතුරුදන් වීම පිලිබදව පොලිසියෙන් පුළුල් පරීක්ෂණයක්

536 Views


දෙණියායේ සිසුවියක්  මාතරදී අතුරුදන් වීම පිලිබදව පොලිසියෙන් පුළුල් පරීක්ෂණයක්

වයස අවුරුදු 17 ක පමණ පාසල් සිසුවියක් උපකාර පන්තිවලට සහභාගී වීම සදහා මාතර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිට ඇති අතර 27 වනදා සිය නිවස පිහිටි දෙණියාය ප්‍රදේශයෙන් නැවත උපකාර පන්තියට සහභගි වී සදහා අදාල නේවාසිකාගාරයට ගොස් තිබෙනවා. එහිදී මෙම දැරිය මෙම අතුරුදන් වී ඇති බවයි එම දෙමව්පියන් සදහන් කරන්නේ..

ඇයගේ ජංගම දුරකතනයද විසන්ධි තත්වයක පවතින බව මේ පිලිබදව විමර්ශනය කරන පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ. කෙසේ වෙතත් මෙම සිසුවිය තාවකාලිකව නවාතැන් ගෙන සිටි මාතර ප්‍රදේශයේ නේවාසිකාගාරයේ තිබු ඇයගේ ඇදුම් සියල්ලද රැගෙන ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post