අද(01) වප්පුර පසළොස්වක පොහොය දිනයයි.
බුදුන් වහන්සේ තවුතිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස නුවරට වැඩමකරවීම සිදු වූයේ ද අද වැනි පොහොය දිනකයි