හැටන් – ඩයගම මාර්ගයේ දී බස් රථයක් අඩි 25 ක් පමණ ප‍්‍රපාතයකට පෙරලීමෙන් පාසල් ළමුන් 30 දෙනකු ඇතුළු පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.