News Line| Off Air
Generic placeholder image

Oct
2

කළු ගලක් නිල් මැණිකක් වෙයි?

759 Views


කළු ගලක් නිල් මැණිකක් වෙයි?

පසුගියදා ඇලහැර – බකමුණ පොල් අතුවාඩිය ප්‍රදේශයේදී පතලක හමු වූ කළු ගලක සැදුණු නිල් මැණික ස්වර්ණභරණ අධිකාරියේ පරික්ෂාවට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම කළු ගල තුලින් ආලෝකය විහිදුවීමේ සුවිශේෂීතාවය නිසා බලධාරීන් මෙම කළු ගල වැඩි දුර පරික්ෂාව සදහා යොමු කර තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post