News Line| Off Air
Generic placeholder image

Oct
2

අගහරු ග්‍රහයා තුල ජීවයක් පවතින බව නැවත වරක් තහවුරු වෙයි ?

15433 Views


අගහරු ග්‍රහයා තුල ජීවයක් පවතින බව නැවත වරක් තහවුරු වෙයි ?

අගහරු ග්‍රහයා තුල සිදු කරනු ලැබූ නවතම පරීක්ෂණයකින් තහවුරු වී තිබෙන්නේ එම ග්‍රහයා අභ්‍යන්තරයෙන් ධ්‍රැව සහිත ජලාශයන් දක්නට ලැබෙන බවයි.

චන්ද්‍රිකා රේඩාර් දත්ත අනුව ජීවයේ අතවශ්‍ය සාධකයක් ලෙස සැලකෙන ජලය අගහරු ග්‍රහයා මත තිබීම නිසා නැවත වරක් අගහරු මත ජීවයක් පවතින බවට තහවුරු වී තිබෙන බවයි විද්‍යාඥයින් මත පල කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post