කැලණිය සරසවිය හෙට(05) සිට වසා දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්සම සදහන් කරයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ, නේවාසිකාගාරවල සිසුන්ට ද හැකි ඉක්මනින් ඉන් ඉවත්ව යන ලෙසට දැනුම් දී ඇති බවය.