News Line| Off Air
Generic placeholder image

Oct
6

අද කාලගුණ තත්ත්වය

841 Views


අද කාලගුණ තත්ත්වය

අද(06) දිනය‍ේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මධ්‍යම පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post