ශ්‍රී ලංකාව තුල කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් කොරෝනා ආසාදිත පුද්ගලයින් සමාජයෙන් වසන් වුණොත් එය බරපතල ගැටළුවක් වන බව සෞඛ්‍ය අංශ අවදාරණය කරනවා.
මේ හේතුවෙන් මෙම කොරෝනා රෝගී තත්වය වසන් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.
