News Line| Off Air
Generic placeholder image

Oct
7

මේ වන විට ඇදිරි නිතිය පනවා ප්‍රදේශයන් වල බස් හා දුම්රියන් නොනවත්වා ධාවනය කෙරේ

544 Views


මේ වන විට ඇදිරි නිතිය පනවා ප්‍රදේශයන් වල බස් හා දුම්රියන් නොනවත්වා ධාවනය කෙරේ

පවතින තත්වය හමුවේ මේ වන විට නිරෝධායන ඇදිරි නිතිය පනවා ඇති ප්‍රදේශයන් වල බස් හා දුම්රියන් නොනවත්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව අදාල ප්‍රදේශයන් වල දුම්රිය හා බස් රථවලට මගින් නංවා ගැනීම, බැස්සවීම, නතර කිරීම සම්පුර්ණයෙන් තහනම් වන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post