ලබන ඉරිදා සහ සදුදා පිළිවෙලින් ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාග පැවැත්වීමට නියමිතව තිබු අතර මේ වන විට රටේ උද්ගතව ඇති කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් මෙම විභාගයන් සැලසුම් කර ඇති පරිදි පවත්වන්නේද නැද්ද පිලිබදව අවසන් තීරණය අද පස්වරුවේ ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල් .පීරිස් මහතා සදහන් කලේ.