News Line| Off Air
Generic placeholder image

Oct
7

මිනුවන්ගොඩ ඇගළුම් ආයතනයේ කොවිඩ් පොකුරේ වෛරස් සාන්ද්‍රණ මට්ටම ඉහළ අගයක – වැඩි දෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක

1601 Views

මිනුවන්ගොඩ ඇගළුම් ආයතනයේ කොවිඩ් පොකුරේ  වෛරස් සාන්ද්‍රණ මට්ටම ඉහළ අගයක – වැඩි දෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක

මිනුවන්ගොඩ ඇගළුම් ආයතනයේ හමුවන කොරෝනා ආසාදිතයින් ගේ ශරීරගත වී තිබෙන කොරෝනා වෛරසයේ වෛරස් සාන්ද්‍රණ මට්ටම ඉහළ අගයක පවතින බව යි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ආසාදිතයෙක් තුලින් වැඩි පිරිසකට වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි එම වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරන්නේ.

News Articles
Latest Videos
Most Popular Post