News Line| Off Air
Generic placeholder image

Oct
8

වේයන්ගොඩ ප්‍රදේශය කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම් කරයි

1160 Views


වේයන්ගොඩ ප්‍රදේශය  කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම් කරයි

පවතින තත්වය හමුවේ කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමග වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.. මේ අනුව එම ප්‍රදේශයේ ජිවත් වන ජනතාව වඩාත් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post