News Line| Off Air
Generic placeholder image

Oct
9

ඇදිරි නිතිය කැඩූ පුද්ගලයින් 91 ක් පොලිස් අත් අඩංගුවට

572 Views


ඇදිරි නිතිය කැඩූ පුද්ගලයින් 91 ක් පොලිස් අත් අඩංගුවට

ගම්පහ ප්‍රදේශයේ ඇතැම් තැන් වලට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය කඩ කල පුද්ගලයින් 91 දෙනකු මේ වන විට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මීට අදාල රථ වාහන 23 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post