මිගමුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අයෙකුටත් කොරෝනා ආසාදනය වී තිබෙන බව කරන ලද PCR පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.
උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔහු මෙලෙස මෙම රෝහලට පැමිණ තිබෙන අතර 56 හැවිරිදි මෙම පුද්ගලයා කටුවාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි පැවසෙන්නේ.