News Line| Off Air
Generic placeholder image

Oct
9

කටුනායක ඇගළුම් කම්හලක සේවිකාවකටත් කොරෝනා ආසාදනය වෙයි

975 Views


කටුනායක ඇගළුම් කම්හලක සේවිකාවකටත් කොරෝනා ආසාදනය වෙයි

කටුනායක ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඇයට සිදු කරන ලද PCR පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

මේ අනුව මෙම කර්මාන්ත ශාලවේ අනෙකුත් සේවක සේවිකාවන් හටද PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post