රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 09 ක් වයසැති බිලිඳෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. .
මේ අනුව එම දරුවා ද වැඩි දුර ප්‍රතිකාර සදහා මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබෙනවා.