News Line| Off Air
Generic placeholder image

Oct
11

මීරිගමට සංචරණ සීමා මන්නාරමේත් ගම් දෙකක් වැසෙයි

784 Views


මීරිගමට සංචරණ සීමා  මන්නාරමේත් ගම් දෙකක් වැසෙයි

පවතින තත්වය හමුවේ කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පාලනය කිරීම අරමුණු කර ගනිමින් මීරිගම නගරයට සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබෙනවා. මේ අතර මන්නාරම දිස්ත්‍රික්කයේ ද පට්ටියතෝට්ටම් සහ පෙරියකඩේ ගම්මාන දෙක හුදෙකලා ගම්මාන ලෙස නම් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post