News Line| Off Air
Generic placeholder image

Oct
11

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ශිෂ්‍යත්ව විභාගය අද

495 Views


සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ශිෂ්‍යත්ව විභාගය අද

මෙවර ශිෂ්‍යත්ව විභාගය මේ වන විට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පැවැත්වෙනවා. විභාග අපේක්ෂකයින් 331,694ක් මෙවර විභාගය සඳහා පෙනී සිටිනවා.

පවතින තත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම් කර තිබෙන අතර
විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් ඒ බව විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 011 2 – 78 52 11 , 011 2 – 78 52 12 දුරකතන අංක ඔස්සේ දැනුම් දිය හැකි වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post