කැලණිය සරසවියේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සදහන් කරනවා. මෙම සිසුවියගේ පියාට කොරෝනා වෛසරය ආසාදනය වී තිබෙන අතර ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලබන පුද්ගලයෙක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.