වාර්තා වන ආසාදිතයින් අතරින් වෛද්‍යවරු තිදෙනෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. එම වෛද්‍යවරුන් කෑගල්ල මහ රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරුන් වන බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩි දුරටත් සදහන් කරන්නේ.