කොරෝනා ආසාදිතයින් ඉදිරි දින කිහිපය තුල දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හමුවීමේ ප්‍රවනතාවයක් ඇති විය හැකි බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම
මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද බොහෝ සේවකයින් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වීම ද මෙයට විශාල බලපෑමක් එල්ල කරන බවයි පැවසෙන්නේ.