News Line| Off Air
Generic placeholder image

Oct
12

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයින් 39ක්

607 Views


මිනුවන්ගොඩ  කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයින් 39ක්

මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 39ක් වාර්තා වී තිබෙනවා. ඒ මේ වන විට නිරෝධායනය සිදු කරන පුද්ගලයින් 25 දෙනෙකු හා මිනුවන්ගොඩ ඇගලුම් සේවකයින්ගේ සමීපතමයින් 14 දෙනකු ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post