News Line| Off Air
Generic placeholder image

Oct
12

හිටපු ජනපති මෙෙත්‍රීපාල සිරිසේන අදත් පාස්කු කොමිසමට

402 Views


හිටපු ජනපති මෙෙත්‍රීපාල සිරිසේන අදත් පාස්කු කොමිසමට

හිටපු ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අද දෙවැනි දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා මින් පෙර මෙම කොමිසම හමුවේ පෙනී සිටියේ පසුගිය 5 වැනිදායි.

මේ අතර පසුගිය 11 වැනිදා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අදාළ කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණ දෙන නිලධාරී විශ්‍රාමික ජේ‍ය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒම්.අාර්. ලතීෆ් මහතා ද තෙවරක් කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.


News Articles
Latest Videos
Most Popular Post