News Line| Off Air
Generic placeholder image

Oct
12

රියාද් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සී.අයී.ඩී. ලොක්කන්ට ඒරෙහි පරීක්ෂණ අැරඹෙයි

461 Views


රියාද් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සී.අයී.ඩී. ලොක්කන්ට ඒරෙහි පරීක්ෂණ අැරඹෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා අද නීතිපති දප්පුල ද ලිවේරා මහතා හමුවට කැඳවා තිබෙනවා. 

ඒ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ මහතාගේ සොහොයුරා වන රියාද් බදියුදීන් මහතා නිදහස් කිරීමේ සිද්ධියට අදාළව කරුණු විමසීම සඳහායි.

රියාද් බදියුදීන් මුදා හැරීමට අදාළ විමර්ශනයේ සියලු ලිපිගොනු ද සමගින් අදාළ නිලධාරීන්ට අද තමන් හමුවේ පෙනී සිටින ලෙස නීතිපතියාවරයා දැනුම් දී තිබුණේ, ඊයේ දිනයේදීයි.


News Articles
Latest Videos
Most Popular Post